Fair Work Commission යනු ඔස්ට්‍රේලියාවේ රැකියාස්ථාන සම්බන්ධතා ජාතික අධිකරණ මණ්ඩලයයි. එමගින් සේවායෝජකයන්ට මෙන් ම සේවනියුක්තයන්ට රැකියාවේ දී ඇතිවන ගැටලු විසඳා ගැනීමට සහාය ලබා දෙයි.
Introduction
Content
මෙම ගැටලුවලට අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම, හිරිහැර කිරීම, ලිංගික පීඩා සිදු කිරීම, අසාධාරණ ලෙස සැලකීම සහ රැකියාස්ථානයේ හිමිකම් සම්බන්ධ ආරවුල් ඇතුළත් වේ.
-
Fair Work Commission මගින් ඔබට උපකාර කළ හැක්කේ කෙසේද
ඔබ පැමිණියේ කොතැන සිටිද, ඔබේ වීසා තත්ත්වය කුමක්ද හෝ ඔබ කොපමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වී තිබේ ද යන්න නොසලකමින් රැකියාස්ථානයේ දී අදාළවන නීති ඔස්ට්‍රේලියාවේ පවතියි.
සම්පත්:
ඔබ පැමිණියේ කොතැන සිටිද, ඔබේ වීසා තත්ත්වය කුමක්ද හෝ ඔබ කොපමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වී තිබේ ද යන්න නොසලකමින් ගැටලු විසඳාගැනීමට සහාය විමට Fair Work Commission ආයතනයට හැකිය.